ජනාධිපතිවරණයක් ගැන හෝඩුවාවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වසරේ දී කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවත් , ලබන වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බවත්,  ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය .

ඔහු මේ පිළිබඳ අදහස් දක්වමින්,

“මේ අවුරුද්දේ මැතිවරණ නෑ. 2024 තමා මැතිවරණ වර්ෂය. අපිට තේරෙනවා, අපිට දැනෙනවා 2024 එන්නේ පළමු මැතිවරණය ජනාධිපතිවරණයක්. ඒකට තමා අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනවරමකින් 2024 දී ජනාධිපතිවරයා බවට පත්කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. තිබුණු කරපු දේශපාලන නායකත්වයට මේ රට කරන්න බෑ කියන කාරණාව උඩ අපි එළියට ඇවිත් කිව්වා දැන් වෙනසක් ඕනේ කියලා. සාමාන්‍යයෙන් ලෝකයේ රටක් වැටුණහම භාරගන්නේ විපක්ෂ නායකවරයා. නමුත් ලංකාවේ එහෙම භාරගන්න කොන්ද පණ තියෙන විපක්ෂ නායකවරයෙක් හිටියේ නෑ. එයා පැනලා ගියා. ඒ නිසා ආසයි බයයි කියලා ප්‍රශ්තාපිරුළක් ඇති වුණේ.”

ලෙස පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...