නවක සිසු හෙද හෙදියන් බඳවාගැනීම අද

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්  හෙද සේවාව සඳහා තවත් සිසු හෙද හෙදියන් 3315 දෙනෙකු බඳවා ගැනීමට  පියවර ගෙන ඇති අතර , එම තෝරා ගත් පිරිසට අද (10) දිනයේ බඳවා ගැනීමේ ලිපි නිල වශයෙන් ලබා දෙන බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි . දිවයිනපුරා හෙද විදුහල් 15කදී මෙම සිසුන් සඳහා පුහුණුව ලබා දීමට නියමිතයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...

කුමුදු කුමාරසිංහගේ නවකතාවක් සහ කෙටිකතා පොතක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට...