මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැටලුව විසදී නැහැ – සජිත් නැවතත් පාර්ලිමෙින්තුවේදී හඩ නගයි

Date:

පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමීම නිසා ඊට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ට වැටුප් සහ දීමනා නිසි පරිදි ගෙවා නැති බවත් ඇතැම් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට හිමි නිවාඩු පවා නිසි පරිදි නොලැබී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පාර්ලිමෙින්තුවේදී පැවසීය.

මේ තත්ත්වය ඔවුන්ගේ සමස්ත සේවා කාලයට අදාලව බලපාන බවත් කෙතරම් මේ තත්ත්වය විසදුනා යැයි කීවත් තවම එය විසදී නැති බවත් ඒ මහතා සඳහන් කළේය.

ආණ්ඩුවට චක්‍රලේඛයක් නිකුත්කර මෙම ගැටලුව විසදා ගත නොහැක්කේ මන්දැයි විමසන බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...