නිර්මල බුදු දහම ඇත්තටම බේරාගන්න ඕනේ කාගෙන්ද ?

Date:

ආගම කියන්නේ අම්මගේ බඩෙන් එළියට එනකොටම වදින හංවඩුවක් මිසක් මිනිස්සුන්ගේ ස්වාධීන තෝරාගැනීමක් නොවේ.

එතෙන්දි උපතින්ම වැදිච්ච ආගමේ හංවඩුව බදාගෙන තමන්ගේ එක තමා ලෝකේ සත්‍යම එක අනික්වා මිත්‍යාවල් කියලා බෙරිහන් දෙන්නෙ නැතිව සෙසු ආගම් අදහන මිනිස්සුත් ගරුකරන විකල්ප ආගමික සාස්තෘවරයන් ගැනත් ගුන ගයන්ට පුළුවන් නම් ඒක ආගමික සමගියට පිටුවහලක් වෙන ශ්‍රේෂ්ඨ වැඩක් වෙයි.

මේ ඉස්ලාම් දරුවට හෑලි ලියලා සිංහල බෞද්ධයාට බෙල්ල කපා ගන්ට එපා කියලා මෙයා මේ මොකක්ද දියයටින් අරන් යන කාල බොම්බෙ…? බුදු දහමේ හරය තේරුම් ගත්ත ඕනෙම කෙනෙකුට තේරෙනවා මෙයා ශ්‍රේෂ්ඨ බුද්ධ දර්ශනයේ මූලික හරයන්ට ප්‍රතිවිරුද්ධ කැලේක යන්නේ කියලා.

මෙයා වගේ අතලොස්සක් අය ජාතික, ආගමික සමගිය දළුදාලා වැඩෙනවට කැමති නෑ. මොකද මෙයාලගේ පැවැත්ම ජනප්‍රියකම තියෙන්නේ ජාතිවාදී ගොහොරුව ඇතුලේ විතරයි..

වර්තමානයේ නිර්මල බුදු දහම ඇත්තටම බේරාගන්න ඕන මේවගේ අතලොස්සක් ශ්‍රමන ප්‍රතිරූපකයන්ගෙන්….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...