මේ පික් පොකට් ආණ්ඩුව ගෙදර යැවීමට සියලු බලවේග ඒකරාශී කරනවා – සජිත් (VIDEO)

0
370

වර්තමානයේ රටේ ඇත්තේත් පික් පොකට් ගහන ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුව ජනතාව ගැන කල්පනා නොකරන බවත් මේ පික් පොකට් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා සියලු බලවේග ඒකරාශී කරන බවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතා විරෝධය තරම ඊයෙ ආණ්ඩුවටම ඔවුන්ගේ රැස්වීමේදී දැකබලා ගන්නට හැකිවූ බව පැවසූ විපක්ෂ නායකවරයා, ආණ්ඩුව පිහිටුවීමට දායකත්වය දුන් ගොවි ජනතාව අද වනවිට ආණ්ඩුවට ගිලිහී ගොස් ඇතැයි ද පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (10) කොළඹ නව නගර ශාලාවේ පැවති රාජ්‍ය සේවා සමගි වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රථම මහ සභා රැස්වීම අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here