ත්‍රිකුණාමලයේදී ගුවන් අනතුරක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ත්‍රිකුණාමලයේ චීන වරාය ධාවනය පථයෙන් ගුවන් ගතකළ පුහුණු ගුවන්යානයක් කඩා වැටී ඇත.

එම අනතුරින් යානයේ ගමන් කළ පුහුණු උපදේශකයා සහ පුහුණුව ලබමින් සිටි පුද්ගලයා මරණයට පත්ව ඇති  බව වාර්තා වේ.

මියගිය ඔහු මලියදේව විද්‍යාලයේ ආදි ශිෂයෙකි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...