උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ කරන්න එපා – මුදල් ඇමතිගෙන් උපදෙස් (VIDEO)

0
231

එළඹෙන උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

විශේෂයෙන් වෙළෙද අමාත්‍යාංශ දෙක වෙත එම වගකීම පැවරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

උත්සව සමයේ පමණක් නොව ඉදිරියටත් එම තත්ත්වය පවත්වාගෙන යාම අවශ්‍ය බවයි රාජපක්ෂ මහතා පෙන්වාදෙන්නේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here