*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

සැමට උසස් අධ්‍යාපනය

ලොවම කොරෝනා වසංගතය සමඟ ඉදිරියට යද්දී කිසිදු වෙනසක් නොමැතිව අභියෝග හමුවේ නොසැලී සිටිනා එකම රට ශ්‍රී ලංකාව යැයි කීවොත් නිවැරැදිය.

දරුවන්ගේ අධ්‍යාපනය , රටේ අනිකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන , සෞඛ්‍ය අංශ ඇතුළු සියලු අංශ තම කාර්‍යන් මැනවින් ඉටුකරමින් සිටී .

මේ අතරින් දරුවන්ගේ අධ්‍යාපනය යනු මේ සියලු කාර්‍යන්හි ප්‍රමුඛත්වය ලබා දියයුතු කාර්‍යකි. එය වත්මන් ජනාධිපතිවරයා මැනවින් ඉටු කිරීමට සියලු කටයුතු සිදු කරමින් සිටී. මේ අනුව එහි තවත් සංදිස්ථානයක් සනිටුහන් කරමින් යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධව තිබූ කිලිනොච්චි මණ්ඩපය වව්නියාව විශ්ව විද්‍යාලය නමින් ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමද ජනාධිපතිවරයා විසින් සිදු විය. එය මෙරට 17 වන රාජ්‍ය විශ්ව විද්‍යාලයයි.

සමාජ වෙනස් කම් වලට වෙනස්වන බුද්ධිමතුන් අධ්‍යාපනය තුළින් බිහිකිරීම රජයේ බලාපොරොත්තුව බවත් , රටක් බලවත් වීමට නම් එහි අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් විය යුතු බව ජනාධිපතිවරයා පවසයි
අසීරු කාලයක් ගෙවමින් සිටින කාලයක වුවත්,
2020 වර්ෂයේ සිසුන් 10,000 ක්
2021 වර්ෂයේ සිසුන් 11,750 ක්
ලෙස විශ්ව විද්‍යාල සිසුන් සංඛ්‍යාව ඉහල නංවා ගැනීමට වත්මන් රජයට හැකියාව ලැබී ඇත.
අ.පො.ස. උ.පෙ.ළ විභාගයෙන් පසු සිසුන් වසරකටත් වැඩි කාලයක් නිවෙස් තුළ සිටීම කාගෙන් කාතා බහට ලක් විය .

නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කල සෞභාග්‍යයේ දැක්ම අනුව උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සාර්ථක ලෙස ඉටු කරමින් විශ්ව විද්‍යාල ප්‍රවේශ කාල සීමාව මාස 6ක් දක්වා අඩු කිරීමට හැකිවීම රටක් ලෙස අප ලැබූ මහත් ජයග්‍රහණයකි. මීලග වසරේදී මෙම මාස 6 මාස 4 ක් දක්වා අඩු කිරිමට ද කටයුතු කරන බව එතුමා දැනුම් දී ඇත.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට රටේ සියලු දරුවන්ගේ එකම බලාපොරොත්තුව වේ. එම අරමුණ ඉටු කර ගැනීමට වත්මන් නායකත්වය විශාල කැප කිරීමක් සිදු කරයි. එය සමස්ථ දරුවන්ගේ අනාගතයම ආලෝකමත් කරන්නකි.

රටේ දරු පරපුර වෙනුවෙන් ගන්නා වූ තීරණ වෙනුවෙන් සමස්ථ රට වැසියන්ගේ ප්‍රණාමය වත්මන් නායකත්වය ගෝඨාභය මැතිතුමා ඇතුළු රජයට පිනැමිය යුතුය.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan