රත්මලානේ වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයෙහි ඊයේ (21) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ රත්මලාන, අරලිය නිවාස ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.

ඔහු රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි කුකුළු මස් අලෙවිසැලක සේවය කරමින් සිටියදී මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇතැයි පොලිසිය පවසන අතර වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රම්ප්ගෙන් හදිසි තීරණයක්:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:...

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...