ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය විශාල ලෙස පහළට !

Date:

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසයේදී උද්ධමනය 4.6% දක්වා පහත වැටී ඇති අතර ආහාර උද්ධමනය සෘණ 2.5%ක් ලෙසත්, ආහාර නොවන උද්ධමනය 10.9%ක් ලෙසත් වාර්තා වෙනවා.

උද්ධමන දර්ශකය, එනම් රටේ සාමාන්‍ය මිල මට්ටම, මාස 10කට පෙර 2022 සැප්තැම්බර් මාසයේදී පැවති මට්ටමට දක්වා පහත වැටී තිබෙනවා. මාසය තුළ තත්ත්වය සැලකුවහොත්, ආහාර මිල ගණන් වල මෙන්ම ආහාර නොවන මිල ගණන් වලද සමස්තයක් ලෙස පහළ යාමක් දකින්නට ලැබෙනවා.

මහ බැංකුවේ ඉලක්කය උද්ධමනය දිගුකාලීනව 4%-6% අතර පවත්වා ගැනීමයි. මෙම (අගෝස්තු) මාසයේ උද්ධමනය ඉලක්ක සීමාවෙන් පහළට ගමන් කිරීමට ඉඩ තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ලාල්කාන්තට චෝදනාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කෘෂිකර්ම පශුසම්පත් ඉඩම්...

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...