පළාත් සභා අහෝසි කල යුතුයි : ටිරාන්ගේ එක්සත් මහජන පක්ෂය (UPP) 13 ගැන ජනපතිට ලියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් පැවති සර්වපාක්ෂික සමුළුවට සමගාමීව දේශපාලන පක්ෂවල මතය විමසමින් ජනාධිපති කාර්යාලය විසින් එවන ලද ලිපියට පිළිතුරු වශයෙන් එක්සත් මහජන පක්ෂය විසින් අදහස් සහ යෝජනා යොමු කර තිබේ.

ඔවුන් සඳහන් කර ඇත්තේ ඒකීය රාජ්‍යයක් තුළ බලය විමධ්‍යගත කිරීමෙන් එහා ගිය බලය බෙදීමක් සදහා පුර්ණ වශයෙන් එකගතාවය පළකර සිටින බවත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක වී ඇති හෙයින් එය අහෝසි කළයුතු බවත් ය.

ඒ අනුව බලය බෙදාහැරීම සඳහා දිස්ත්‍රික් සභා ක්‍රමයක් යෝජනා කරමින් ඔවුන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

එක්සත් මහජන පක්ෂයේ ලේකම්වරයා වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම අද!

කොළඹ LNW:කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග...

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...