ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සතිඅන්තයේ දිවයිනට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සැප්තැම්බර් මස 02 වෙනිදා එනම් , එළැඹෙන සතිඅන්තයේ දී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් ඉන් අනතුරුව  ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ලබන 03 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙනන්කොන් මහතා සඳහන් කරයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරට සංචාරයේ නිරත වන කාලය තුළ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් හමු වී සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තා වන අතර, ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරතවීමට සූදානමින් සිටින අතර  එහිදී තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය කිරීමට ද අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...