නව දූෂණ විරෝධී පනත15 වනදා සිට බලාත්මකයි!

කොළඹ LNW: නව දූෂණ විරෝධී පනත මේ මස 15 දා සිට බලාත්මක වන අතර, ඒ අනුව, අනීතික ලෙස මෙරටින් පිට කර තිබෙන වත්කම් යළි අත්පත් කර ගැනීම සදහා කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහාය ඒ සදහා ශ්‍රී ලංකා රජයට ලැබීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ දකුණු ආසියානු කලාපය භාර නියෝජිත මාර්කෝ ටෙක්සේරියා Marco Teixeira මහතා අතර ඊයේ (04) දිනයේ දී විශේෂ හමුවක් ද සිදුව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...