ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල වේගවත් වෙයි!

කොළඹ LNW:විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පසුගියදා සාකච්ජා දෙකක් පවත්වා තිබේ.

ඒ අනුව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ යාන්ත්‍රණය, ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන විදුලිබල ක්ෂේත්‍රයේ නව ආකෘතිය, ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශයේ අරමුණ සහ වගකීම, සංක්‍රාන්තිය කාල සීමාව, සේවකයන් සහ භෞතික සම්පත් අනුගතකිරීමේ ක්‍රියාවලිය, උත්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීමට වෙන්වූ සමාගම් ස්ථාපනය කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකර තිබේ.

විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ජාවට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහළ කළමණාකාරීත්වය ඇතුළු නිලධාරීන් සහභාගී වී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...