හිස ඔසවන ඩෙංගු – ආසාදිතයින් 63000 ඉක්මවයි

කොළඹ LNW:මේ දක්වා වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 63335ක් වාර්තා වී තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි මෙම මස ගෙවුණු දින 16 තුළ පමණක් ඩෙංගු රෝගීන් 1457ක් වාර්තා වී තිබෙන අතර වැඩිවශයෙන් මෙම රෝගීන් තවදුරටත් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

මැයි සහ ජුනි මාස වලදී පිළිවෙලින් 9696ක් සහ 9916ක් වාර්තා වී ඇත.

බස්නාහිර පළාතෙන් පසු වැඩිම රෝගීන් වාර්තා වී තිබෙන්නේ මධ්‍යම පළාතෙනි.

මේ දක්වා ඩෙංගු මරණ 38ක් සිදුව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...