ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක් – එදාවේල දුවන්න ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කුත් දෙයි!

Date:

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමරිකානු ‌ඩොලර් මිලියන 500 ක් ලබාදීමට ඉන්දියාව එකඟතාවය පළකර තිබෙනවා. ශ්‍රී ලංකා රජය සිදුකළ ඉල්ලීමකට අනුව මෙම ණය මුදල ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ණය මුදල ලබාදෙන තෙක්, බලශක්ති අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් ලබා දී තිබේ.

මෙම ඉන්ධන තොගය ස්වර්ණ පුෂ්ප නෞකාවෙන් කොළම වරාය වෙත රැගෙන විත් තිබෙන අතර මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ඉන්ධන තොගය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත ලබා දුන්නේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...