වර්තමානයේ පවතින්නේ බුද්ධිගලනයක් නොව බුද්ධිය පලවාහැරීමක් – වෛද්‍ය චමිල් විජේසිංහ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වර්තමානයේ පවතින්නේ බුද්ධිගලනයක් නොව බුද්ධිය පලවාහැරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

තවද, ඔහු එහිදී සඳහන් කළේ, පසුගිය වසර එක හමාරක කාලය තුළ වෛද්‍යවරුන් 1,500කට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති බවත් , ඒ හේතුවෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමේ අවදානමක් පවතින බව ද ඊට කඩිනම් විසඳුම් අවශ්‍ය බවයි.

වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේ, පවතින ගැටලුව මේ වනවිට අර්බුදයක් දක්වා වැඩි වී ඇති බවත්, එය ඛේදවාචකයක් දක්වා ගමන් කිරීම නවතා දැමීමට කටයුතු කළ යුතු බවත්ය .

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දීයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රේගු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා රේගුව...

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

සටහන : පුලී සැප්තැම්බර් 16, LNW (කොළඹ); රතු පලස දිගේ...

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...