පෙරහැරකට ගෙනා ඇතින්නකට වනජීවී නිලධාරියෙක් වෙඩිතියලා !

0
412

මහියංගණ පෙරහරට සහභාගී කරවීම සඳහා රැගෙන පැමිණ සිටි “සීතා” නම් ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩිතබා ඇති බව වාර්තා වේ.

අද (30) අළුයම 03.30 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්.

වන අලියෙකු යැයි සිතා මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පැවසෙන අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇතින්නට මේ වනවිට ප්‍රතිකාර කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

RN