වැඩ දැමූ බස් වලට වැඩ වරදී !

0
533

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශේෂ චාරිකා බස් රථ 25ක ධාවන කටයුතු තහනම් කර ඇත. ඒ නීති විරෝධී ලෙස උපාංග සවිකර තිබූ නිසාවෙන් බව පොලීසිය පවසයි.

බස් රථ ධාවනය කළ රියැදුරන්ගේ රියැදුර බලපත්‍ර ද පොලීසිය භාරයට ගෙන ඇති අතර, යළි නියමිත පරිදි බස් රථ සකස් කරන තෙක් ඒවායේ ධාවනය තහනම් කළ බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??