ශ්රී ලංකා රජයේ එකඟත්වයෙන් යුතුව, නව දිල්ලියේ සිටින, ශ්රී ලංකාව සඳහා ප්රජාතාන්ත්රික කොරියානු මහජන ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් චෝ හුයි චෝල් මැතිතුමා ප්රජාතාන්ත්රික කොරියානු මහජන ජනරජය විසින් පත් කර ඇත.
විදේශ අමාත්යංශය
කොළඹ
2021 දෙසැම්බර් 22 වැනි දින