අයහපත් කාලගුණයෙන් 71,000 කට අධික පිරිසකට බලපෑම් !

Date:

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක පවුල් 18,898 කට අයත් පුද්ගලයින් 71,320 දෙනෙකුට බලපෑම් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට මෙසේ අධික වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබේ.

ආපදාවට ලක්වු පවුල් 555කට අයත් පුද්ගලයින් 1,910 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 16ක රඳවා ඇති අතර ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 12කට පුර්ණ හානි සිදු වී ඇති බවත් නිවාස 1,004ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Child First” නමින් නව ව්‍යාපෘතියක් : මෙරට දරුවන් වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : ළමා හිංසන, ළමා...

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...