ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත්ට දඩ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පූනේ අධිවේගී මාර්ගයක අධික වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන්, ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මාට චෝදනා එල්ලවී ඇති අතර, ඒ අනුව ඔහුට එරෙහිව එරට පොලිසිය නීතිමය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එහිදී අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන් ඔහුට එරෙහිව දඩයක් පැනවීමට පොලීසිය කටයුතු කර ඇති අතර, සිය ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයෙන් ඔහු මෙලෙස අධිවේගී මාර්ගයේ පැයට සැතපුම් 200 ක වේගයෙන් රිය ධාවනය කර ඇති බව මේ වනවිට අනාවරණය කගෙන ඇත.

කණ්ඩායමේ සාමාජිකයින් සමග ඔහුටද පොලිස් ආරක්ෂාව යටතේ නිල බස් රථයේ ගමන්කරන ලෙසට මෙහිදී පොලිස් නිලධාරීන් ඔහුට උපදෙස් දී ඇති බව වාර්තා වේ. මේ වනවිට එම සිදුවීම පිළීබඳ ලෝකයේම අවධානය යොමුව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

    Share post:

    spot_imgspot_img

    Popular

    More like this
    Related

    ගෝලීය ධීවර ක්ෂේත්‍රයේ තිරසරභාවය වෙනුවෙන් DFAR වෙතින් දැඩි තීන්දුවකට එයි!

    කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ගෝලීය වශයෙන් පිළිගත් ධීවර ක්ෂේත්‍රයේ තිරසාරභාවය...

    ටැන්සානියාවේ  Natron  විලේ ඇති අත්භූත රහස්….

    රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටැන්සානියාවේ පිහිටි...

    කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

    කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...