ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා මරුට!

කොළඹ (LNW): ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

ඔහුගේ සිරුර සිය නිවස තුළ තිබිය දී සොයා ගෙන තිබෙන අතර, සිරුරට වෙඩි වැදීමක් සිදුව ඇති බව නිරීක්ෂණය කර තිබේ.

මෙම මරණය ඝාතනයක් ද, නැතහොත් සිය දිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...