මහාචාර්ය චන්න ජයසුමන මහතාට අපේ කණගාටුව !

Date:

නුගේගොඩ දිසා අධිකරණය හමුවේ විභාග වූ නඩුවට අදාළ පුවතට අප පාදක කරගත්තේ එවකට පැවති මාධ්‍ය සාකච්ඡාවලදී කියැවුණු තොරතුරු සහ අපට නිරන්තරයෙන් ප්‍රවෘත්ති සපයන මූලාශ්‍ර වෙතින් ලැබුණු තොරතුරු කිහිපයකි.

නමුත් පසුව ඒ පිළිබඳ වැඩිදුර සොයාබැලීමේදී එම තොරතුරුවල සත්‍යතාවයක් නොමැති බව අපට තහවුරු විය.

එම පුවත අප විසින් පළ කරන ලද්දේ හුදෙක් ප්‍රවෘත්තියක් වශයෙන් මිස මහාචාර්ය චන්න ජයසුමන මහතාට හෝ ඒ මහතාගේ බිරිඳට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් ඇතිව නොවේ.

එසේවෙතත් ඒ මහතාට සහ ඒ මහතාගේ බිරිඳට එම පුවත නිසා යම් සිත් තැවුලක් සිදුවූයේ නම් ඒ පිළිබඳව අපි අපේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.

~ Team LNW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...