සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): 2024 වසරේ ජනවාරි 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා IOC සමාගමට තවත් වසර 20ක් දක්වා මෙරට තුළ ඉන්ධන ගනුදෙනු සිදුකිරීම සඳහා ලබාදී ඇති බලපත්රය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??