පවර් කට් කාලසටහන වෙනස් වෙයි – අද සිට පැය දෙකක් අඳුරේ

Date:

අද දිනයේදී විදුලිය කප්පාදු කරන කාලසටහන සංශෝධනය කර තිබෙනවා. ඒ් අනුව අද පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය දෙකක කාලයක් බැගින් විදුලිය අත්හිටුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඊයේ එම කොමිසම ප්‍රකාශ කළේ අද දිනයේදී පැයක කාලයක් පමණක් විදුලිය කප්පාදු කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...