අයවැයට කලින් යළිත් කැබිනට් සංශෝධනයක් ?

ආයෙත් වතාවක් කැබිනට් සංශෝධනයක් කරන්න සූදානමක් තියෙනවා කියලා ආරංචියි.

ඒ, අයවැය දිනාගන්න මන්ත්‍රී වරුන්ගේ සහාය ගන්න ලු.

පොහොට්ටුවේ ජ්යේෂ්ඨයින් කීපදෙනෙකුට කැබිනට් සහ රාජ්‍ය ඇමතිකම් ලැබෙයි ලු.

මුදල් ඇමතිවරයා හැටියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතව තියෙන්නේ නොවැම්බර් 13 වෙනිදාට. අයවැය තුන්වෙනි වර කියවීමේ ඡන්ද විමසීම තියන්න නියමිත දෙසැම්බර් 13 වෙනිදාට. ඔය අතරේ කැබිනට් සංශෝධනය කෙරෙයි කියලා තමයි කියවෙන්නෙ.

අමාත්‍යාංශ ලේකම්වරුන් කීපදෙනෙකුත් මාරු කෙරෙයි කියලා ආරංචියි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...