ටොනාඩෝවක් බටහිර සසෙක්ස් නගරය විනාශයේ මාවතට ගෙන යයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ බටහිර සසෙක්ස් නගරයට ටොනේඩෝවක් ඇතිවීමෙන් නිවසක වහලකට දැඩි හානි සිදුව ඇති අතර මෝටර් රථ සහ අනෙකුත් දේපළවලට හානි ද සිදුවිය.

විමර්ශනයකින් අනතුරුව ලිට්ල්හැම්ප්ටන් වෙත සුළි කුණාටුවක් පැමිණි බව Tornado සහ Storm Research Organization (Torro) BBC වෙත පැවසීය.

ඊසානදිගට තද වැසි ඇද හැලීමෙන් පසුව මෙම කාලගුණ විපර්යාසය සිදුවිය.

වර්ෂාව සමඟ සුන්බුන් එහාමෙහා යමින් ජනතාව පීඩාවට පත්කරමින් මෙම සුළිකුණාටුව තවත් බාධා රාශියක් ඇති කිරීමට ද සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ අපනයන පංගුව අඩුවෙලා ?

පසුගිය (2025) වසරේ ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන...

ලෝක උරුම දුම්බර රටා මවන ගමේ නම ලෝකයට කියන දඟ කවන්නිය – අසෙනි තලගුණේ

නිශ්මං රණසිංහ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස පත් කර...

රජඇලේ වේගය බංගලාදේශ ගමනට තේරෙයි

නිශ්මං රණසිංහ රජඇලටත් කන්තලේ වැවටත් තියෙන්නෙ අපූරු සබඳතාවයකි.ඇලහැර ඇල...

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින දහයක සටන් විරාමයක් ක්‍රියාත්මක කෙරේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(16) දිනයේදී...