ඩුප්ලිකේෂන් පාරේ ගසක් කඩා වැටෙයි! රථවාහන ධාවනයට බාධා

0
397

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගසක් කඩාවැටීම හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.

ත්‍රිරෝද රථයක්, මෝටර් රථයක් සහ වෑන් රථයක් මතට මෙම ගස කඩා වැටී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??