ශ්‍රීලන්කන් ගුවන් යානා දෙකක් හදිසියේ ඉන්දියාවට ගොඩබායි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අයහපත් කාලගුණ තත්ත්වය නිසා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යනා දෙකක් ඉන්දියාවේ ත්‍රිවැන්ද්‍රම් ගුවන්තොටුපළට ගොඩබස්වා ඇති බව වාර්තා වේ.

ජකර්තා සිට කොළඹ බලා පැමිණි UL 365 දරණ ගුවන් යානය සහ මාලදිවයිනේ සිට කොළඹ බලා පැමිණි UL 116 දරණ ගුවන් යානය මෙසේ ඉන්දියාවට ගොඩබස්වා ඇත.

එම ගුවන්යානා , කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ මත්තල ගුවන්තොටුපළට ගොඩබැස්වීමට තිබූ නමුත්, පැවති අයහත් කාලගුණික තත්ත්වය මත මෙලෙස ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රම් ගුවන්තොටුපළට ගොඩබස්වා ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...