සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහළට!

කොළඹ (LNW): ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 356ක් ලෙසයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති බව සඳහන්.

එහි නව මිල රුපියල් 423ක් වනවා.

ලංකා සුදු ඩීසල් රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 356ක් වන බව සඳහන්.

එමෙන්ම ලංකා සුපිරි ඩීසල් රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 431 ලෙසයි.

මීට අමතරව භූමිතෙල් මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 249ක් ලෙස දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...