දැදුරුඔය වාන් දමයි! ජලාශයේ පහළ ප්‍රදේශවල ජනතාවට ප්‍රවේශම් වන ලෙස අනතුරු අඟවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වන විට, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 04 බැගින් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි11200 ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතින බව ,දැදුරුඔය වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කර ඇත.

වැසි තත්ත්වයේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් මේ දිනවල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම්වල වෙනස්කම් සිදුවිය හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

එමෙන්ම ජලාශයේ පහළ ප්‍රදේශවල අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකි බවත්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් රත්නායක මහතාගේ උපදෙස් පරිදි සියලුම පාර්ශව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බවද පැවසේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...