රත්තරන් සබ්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරේ

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබේ.

ඒ, කටුනායක ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තය හරහා නීතිවිරෝධී ලෙස රත්තරන් සහ ජංගම දුරකථන තොගයක් මෙරටට ගෙන ඒම සම්බන්ධ සිද්ධියට අදාළව ය.

මෙම වරදට අදාළව ශ්‍රී ලංකා රේගුව විසින් මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 75ක දඩයක් නියම කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...