අද (08) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රටේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතයන් පහත දැක්වේ.

මහජන බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත ඉහළ ගොස් ඇති අතර, ගැනුම් මිල රු. 320.42 සිට රු. 321.15, සහ විකුණුම් මිල රු. 332.16 සිට රු. 332.92 කි.

කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරය සඳහා ගැණුම් මිල ද සුළු වැඩිවීමක් දක්නට ලැබෙන අතර, රු. 320.65 සිට රු. 321.15 ක් වන අතර විකුණුම් මිල රු. 331 සිට රු. 331.50 ක් වේ.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් මිල රු. 321 සිට රු. 322 ක් සහ විකුණුම් මිල රු. 331 සිට රු. 332. ක් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...