ප්‍රවීණ නීතීඥ ප්‍රියදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ෆෙසිලියන් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ආදරණීය සොහොයුරිය වූද, නිෂේන්ද්‍ර ඒකනායක මහතාගේ ආදරණීය බිරිඳ වූද, අභාවප්‍රාප්ත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ආදරණීය සහෝදරිය වූද, අනෝමා ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ආදරණීය සහෝදරිය වූ ප්‍රවීණ නීතීඥ ප්‍රියදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

අපගේ මිත්‍රශීලී සහෝදරියක වූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ වියෝව පිළිබඳව LNW අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර ඇයගේ හදිසි වියෝව පිළිබඳ බලවත් කණගාටුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සිදුකිරීමට නියමිතයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...