දසිත්මාගේ තායිලන්ත ගමන 32 න් නවතියි

තායිලන්තයේ ක්‍රියාත්මක යොනෙක්ස් සිංහ කණිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ දසිත්මා ජයතිලක අවසන් 32 දක්නා පැමිණ තායිලන්තයේ යටාවිමින් කෙට්ක්ලේයින්ග් වෙතින් පරාජයට පත් වුවාය.

ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම සිසුවියක වන දසිත්මා මෙම තරගාවලියට අවුරුදු 19 න් පහළ ක්‍රිඩිකාවක සේ ඉදිරිපත් වූ අතර ඇය 64 දෙනාගේ වටයේදී මැලේසියාවේ නුර් අයිනා මයිසාරා පරාජයට පත් කරන්නට සමත් වූවාය.ඇය නූර් සමඟ තරගයේදී වට 2 – 1 ක් ලෙස ජය ගත්තේ ලකුණු 21 – 15,19 – 21සහ 21 – 15 ලෙස ලකුණු ලබා ගනිමින්ය.යටාවිමින් සමඟ තරගයේදී දසිත්මා ලකුණු 21 – 12 සහ 21 – 04 ලෙස පරාජයට පත් වූවාය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...