ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පිලිබඳ පාර්ලිමේන්තුවේදී කතාබහක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී ඒකමතික තීරණයක් ගෙන ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අද (08) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මේ පිළිබඳ විවාදයක් හෙට (09) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර පස්වරුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි.

යෝජනාව පහත පරිදි වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ජන්දය ගැන තීරණයක් ගන්න විශේෂ තේරීම් කාරක සභාවක්!

කොළඹ LNW: පළාත් සභා ක්‍රමය හා එම මැතිවරණය පැවැත්වීම...

ඔයගොල්ලෝ එකතු වෙලා රෝහිණි මන්ත්‍රීතුමිය විනාශ කළා!

කොළඹ LNW:වතුකම්කරුවන්ට වැටුප් වැඩිකිරීමේ කාරණයට විරුද්ධත්වයක් නොමැති අතර ඊට...

අපි මේ සියල්ල කරන්නෙ ජනතාව වෙනුවෙන් – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කිසිවකු රජ...

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රී ලංකා විභාග...