*
Sunday, May 11, 2025
spot_img

Latest Posts

ජනපති රනිල් මේ මස අවසානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර් 29 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටව යාමට නියමිත බව වාර්තා වේ.

ඒ, එක්සත් ජාතීන්ගේ 28 වැනි දේශගුණික විපර්යාස සමුළුව හෙවත් COP 28 සමුළුවට සහභාගී වීම සඳහා ය.

මෙම සිව් දින නිල සංචාරයට ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු අමාත්‍යවරයා, උපදේශකවරුන් ඇතුළු 50ක පමණ දූත පිරිසක් සහභාගී වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan