රනිත්මා කෙළින්ම අවසන් අටට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):
බහරේන් ජාත්‍යන්තර බැඩිම්න්ටන් සූරතාවලිය නියෝජනය කරන රනිත්මා ලියනගේ ට ඒහි අවසන් අට දෙනා අතරට ඒ්මට නිතරගයෙන්ම අවස්ථාව හිමි වි තිබෙනවා.ඇය සුදුසුකම් ලැබීමේ වටයේ දී ද නිතරග ජයග්‍රහණයක ලබමින් ප්‍රධාන තරග සැළසුමට අයත් 16 දෙනා අතරට පැමිණි අතර ප්‍රධාන තරග සැළසුමේදි ඇයට නිතරගයෙන්ම අවසන් අට අතරට ඒ්මට අවස්ථාව හිමිව තිබෙනවා.

අවසන් අට දෙනාගේ වටයේදී ලෝක ශ්‍රේණිගත කිරීමවල 323 වන තැන සිටින රනිත්මාට හමුවන්න නියමිතව ඇත්තේ 181 වන ස්ථානයේ රැදී සිටින චීන ක්‍රීඩිකා චෙන් ලූ සහ ලොව අංක 379 ට ශ්‍රේණිගතව සිටින යෙගානේ කිර්මානි අතර පවතින තරගයෙන් ජයගන්නා ක්‍රීඩිකාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...