පාසලක තාප්පයක් කඩා වැටී දරුවෙක් මියයයි! තවත් 06 ක් රෝහලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වැල්ලම්පිටිය, වේරගොඩැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ තාප්පයක් කඩා වැටීමෙන් එක් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරට ලක්වී ඇත්තේ එම පාසලේ 01 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් වන අතර, අනතුරින් තුවාල ලැබු සිසුන් 06 දෙනෙකු කොළඹ ජාතික රෝහලටත් එක් සිසුවෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ජාතික රෝහලට ඇතුළත් කළ සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකු මියගොස් ඇති අතර තවත් සිසුවෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...

සුව ඇමති හමු වූ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි Trinh Thi Tam!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

චනිත්මාගේ ගැටළුවේදී පරංගියාගේ පාරෙන් කෝට්ටේ යන අධ්‍යාපන බලධාරීන්ට හරි පාර

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: මේ මොහොතේ සමාජ මාධ්‍ය...