ආක්‍රමණිකයාට එරෙහිව ආයුධ අතට ගන්න – යුක්රේන ජනපති ජනතාවගෙන් ඉල්ලයි

Date:

රුසියාව විසින් තම රට ආක්‍රමණය කිරීම අතීතයේදී සිදු වූ නාසි ආක්‍රමණයට සමාන බව යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි පවසනවා. මේ නිසා ආක්‍රමණිකයාට එරෙහිව ආයුධ අතට ගෙන යුක්රේන හමුදාවට සහාය දක්වන ලෙස ඔහු සිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ආක්‍රමණය නවත්වන ලෙස ඉල්ලමින් රුසියානු රජයට එරෙහිව උද්ගෝෂණ පවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා.

මේ වනවිට යුක්රේනය, රුසියාව සමග සියලු රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවා තිබෙනවා.

මීට ප්‍රතිචාර දක්වමින් රුසියාව පවසා තිබෙන්නේ යුක්රේනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවීම පිළිබඳව කල්පනා කරමින් සිටින බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...