ජනපති රනිල් යළි දිවයිනට !

0
160

මාලදිවයිනේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව අද (18) උදෑසන 9.37 ට ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා මාලදිවයින බලා පෙරේදා (16) දිනයේදී ගොස් තිබුණේ එරට නව ජනාධිපති මොහොමඩ් මුයිසිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ය.

RN