ආණ්ඩුවට එරෙහිව ජාතික ජන බලවේගයෙන් දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:”ජනතාව පෙළන,රට විකුණන වියරු දූෂිත පාලනය පන්නමු” මැයෙන් අද (18) ජාතික ජන බලවේගය විසින් නුගේගොඩදී විරෝධතා පෙළපාලියක් සහ රැළියක් සංවිධානය කර තිබුණි.

බදු බර,බඩු මිල,විදුලි බිල,අසීමිතව ඉහළ දමන,ජාතික සම්පත් විකුණන,මර්දන අණපනත් සම්මත කරන කොල්ලකාරී ජන පීඩක ආණ්ඩුවට එරෙහිවයි එය සංවිධානය කර තිබුණේ.

දෙල්කඳ පොළ අසලින් පෙළපාලිය ආරම්භ කර නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයට පෙළපාලිය පැමිණ අනතුරුව රැළිය පැවැත්විණි.

ජාතික ජන බලවේගයේ ඉදිරිපෙළ නායකයින් රැසක්ම එහිදී රැළිය ඇමතූ අතර විශාලා පිරිසක් ඊට සහභාගී වී සිටින බවයි දක්නට ලැබුණේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අකුරු කියන කතා’ඇසින් අල්ලා ගැනීම

ජෙෆ්‍රි බාවා අවකාශය 'අකුරු කියන කතා' නරඹන්නට ඔබට ආරාධනා...

දික්ඕවිටට ගෙනා නෞකාවේ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම බිලියන 4 ඉක්මවයි!

කොළඹ LNW: දකුණු ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට...

සිව්වන කාර්තුවේදී විදුලි ගාස්තුවේ වෙනසක් නෑ – ජාතික පද්ධති ක්‍රියාකරු

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: මෙම වසරේ සිව්වන කාර්තුව...

සිව් වන කාර්තුවට විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ – NSO

කොළඹ LNW:2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා විදුලි...