සීනි සඳහා පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඉවතට !

Date:

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කර තිබුණු අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.

ඒ අනුව, පසුගිය නොවැම්බර් 03 වනදා සිට සුදු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් පැකට් කළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 295ක් සහ දුඹුරු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක්, පැකට් කළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල්350ක් වශයෙන් පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඊයේ (21) දිනයේ සිට ඉවත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...