සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මහජන බැංකුව : ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින්. රු. 322.90 ක් සහ රු. 334.15 ක් ලෙස සටහන් විය.
කොමර්ෂල් බැංකුව: ඇ ඩොලරයක ගැනුම් මිල රු. 322.24 සිට රු. රුපියල්. 322.49 ක් සහ විකුණුම් මිල රු. 332.50 සිට රු. 332.75 ක් වේ.
සම්පත් බැංකුව : ඇ. ඩොලරයේ ගැනුම් මිල රු. 324 ක් සහ විකුණුම් මිල රු. 334. ක් සේ සටහන් වී ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??