උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය වර්ග 11ක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් !

Date:

ආහාර ද්‍රව්‍ය වර්ග 11ක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව, යෝගට්, බටර්, චීස්, බී ලූණු, රට ඉඳි, ඇපල්, දොඩම්, මිදි, අනෙකුත් පළතුරු, වියළි මිදි සහ සැමන් සඳහා මෙසේ බදු පනවා ඇත.

2023 දෙසැම්බර් 01 වනදා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම බදු පනවා ඇති අතර ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් නීතිය ශක්තිමත් වන්නේ ඩිජිටල්කරණය වූ ගෙවීම් සමඟද?

2023 අංක 9 දරණ ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ...

කොළඹ නගර සභාවට මොකද වුණේ ? කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : අද (23)දින පැවැත්වූ...

‘ තිරසර කෘෂි වැඩසටහන’යළි ක්‍රියාවට නැංවේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ' තිරසර කෘෂි...

ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක වැඩ සැලසුම් කිරීමට පියවර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ටොරින්ටන් මාවතේ නිවාස...