අයවැය පරද්දන්න පොහොට්ටුවේ පිරිසක් සැලසුමක?

Date:

කොළඹ LNW:එළඹෙන 13 වැනිදා ට නියමිත අයවැය තෙවන වර කියවීමේ ජන්ද විමසීමේදී අයවැය පාරාජය කිරීමට ආණ්ඩුව තුළම පාර්ශවයක් සැලසුම් කරමින් සිටින බවට වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයකගේ සහ ජනාධිපතිවරයාගේ පාර්ශවය අතර පවතින අර්බුදකාරී බව ඊට හේතුව ලෙසයි දැක්වෙන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෙන් වුවද මේ වන විට ජනාධිපතිවරයා එම ප්‍රතිපත්ති වලින් බැහැරව වෙනත් ගමනක් යමින් සිටින හෙයින් හැකි උපරිම වැර යොදා අයවැය පරාජය කරගත යුතු වන බවටයි පොහොට්ටුවේ පිරිසක් අභ්‍යන්තර සකාච්ජාවකදී අවධාරණය කර ඇත්තේ.

ඒ අනුව විපක්ෂයේ සහයෙන් අයවැය පරාජය කිරීමට සැලසුම් කරමින් තිබෙන බවයි වාර්තා වුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...