*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

රුසියා-යුක්රේන සාම සාකච්ඡා බිඳවැටෙයි ! රුසියානු මෙහෙයුම් තවදුරටත් !

රුසියාව සහ යුක්රේනය අතර ආරම්භවීමට නියමිතව තිබූ සාම සාකච්ඡා බිඳවැටී තිබෙනවා. සාකච්ඡා පැවැත්වෙන ස්ථානය පිළිබඳව දෙපාර්ශ්වය අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් සාම සාකච්ඡා බිඳවැටී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

බෙලරුස් රාජ්‍යයේදී මුහුණ මුහුණ හමු වී සාකච්ඡා පැවැත්විය යුතු බවට පුටින් පාර්ශ්වය ප්‍රකාශ කර ඇති නමුත් යුක්රේනය ඒ සඳහා විරෝධය පළ කර තිබෙනවා. යුක්රේනය පවසන්නේ සාම සාකච්ඡා පෝලන්තයේදී පැවැත්විය යුතු බවයි.

මීට අමතරව සාම සාකච්ඡා මේසයට වාඩිවීමට පෙර අවි බිම තැබිය යුතු බවට රුසියාව පනවා ඇති කොන්දේසියටද යුක්රේනය එකඟ වී නොමැත. යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ සිය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, එවැනි අවදානමක් ගත නොහැකි බවයි.

මෙම තත්වය මත රුසියානු-යුක්රේන සටන් අවසන් වන වකවානුව සම්බන්ධයෙන් බලාපොරොත්තු සුන්කර ගැනීමට රුසියානු ජනතාවට සිදුව තිබේ. රුසියානු මෙහෙයුම් තවදුරටත් යුක්රේනය තුළ ක්‍රියාත්මක වනු ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan