හෙටත් පැය 05 ක් පවර් කට්

හෙට දිනයේදී විදුලි කප්පාදුව සිදු කරන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදී පැය 04.40 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පැය 05 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. පෙරවරු 08.30 – පස්වරු 04.45 අතර පැය 02 මිනිත්තු 45 ක කාලයක් සහ පස්වරු 04.45 – රාත්‍රී 09.45 අතර පැය 02 මිනිත්තු 30 ක කාලයක් අදාල කලාපවලට විදුලි කප්පාදු බලාත්මක වනු ඇති.

A,B,C යන කාණ්ඩ සඳහා පැය 04.40 ක් විදුලිය කපා හැරෙන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා. පෙරවරු 08.30 – පස්වරු 04.30 අතර පැය 02 මිනිත්තු 40 ක් හා පස්වරු 04.30 – රාත්‍රී 10.30 ත් අතර පැය 02 ක් ලෙස එම එම කලාපවලට විදුලි කප්පාදුව ක්‍රියාත්මක වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...