අයවැයට එරෙහිව ගුරු විදුහල්පතිවරු පාරට!

කොළඹ LNW:මෙවර අයවැය පුස්සක් යන මැයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් අද(05) දින පාර්ලිමේන්තු වට රවුම අසල උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු අධ්‍යාපන ගැටලු විසඳීමට අයවැයෙන් මුදල් වෙන් නොකිරීමට විරෝධතාව පළ කරමින් මෙම විරෝධතාව සංවිධානය කොට ඇත.

ගුරු විදුහල්පතිවරු ඇතුළු ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරු යන පාර්ශවවල සහය ද මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට ලැබිණි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/629/Teachers%20principals%20protest%20against%20the%202024%20Budget

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...